- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
Announcement
ගුරු දින සැමරුම් උත්කර්ෂවත්ව
අප පාසලේ ගුරුවරුන් ඇගයීම හා යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු දිනය ලෙස ඔක්තෝබර් 05 නව දින නම් කර ඇත.
Search
Latest News
-
සිඟිති පොළ
ප්‍රාථමික අංශයේ සිඟිති පොළ සිසු දරුවන්ගේ ගණිත හැකියා වර්ධනය වෙනුවෙන් සිදු කරනු ලැබේ. සිසුන් ඉතාමත් උනන්දුවෙන් සිඟිති පොළ සඳහා සුදානම් වී පැමිණෙන අතර ඒ සඳහා සිසුන්ගේ දෙමාපියන්, පන්ති භාර ගුරු හවතුන් මෙන්ම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයද දායකත්වය සපයයි.
Administrator News & Highlights 0 -
මත් ද්‍රව්‍ය නිවාරණ සහ නායකත්ව පුහුණු වැඩසටහන
පසුගිය සිකුරාදා දින පාසලේ ක්‍රීඩා පුහුණුකරු අසේල සඳරුවන් මහතාගේ ඉල්ලීම පරිදි පොලිස් පරීක්ෂක රත්නපුර දිස්ත්‍රික් පොලිස් ශිෂ්‍ය භට පුහුණු සම්බන්ධිකරණ හා උපදේශන නිලධාරි ජේ.ජී.පී.මධුමාල් මහතා විසින් සිසු දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් ඉතාමත් ආකර්ශනීය සහ හරවත් දේශනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. එදින වයස අවුරුදු 14 න් පහල සමස්ගත ලංකා දෙවන කොටසේ සභාපති කුසලාන අර්ධ අවසන් වටය දක්වා ක්‍රීඩා කල රගර කණ්ඩායම සහ මළල ක්‍රීඩා අංශයෙන් විශේෂ ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩකයන් ඇගයීම ද සිදු කරන ලදී.
Administrator News & Highlights 0 -
සිසුන්ට පෙරහුරු පරීක්ෂණ
2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සදහා 2022/10/3 දින සිට 2022/10/14
Super user 1 Academic News 0 -
ගුරු දින සැමරුම් උත්කර්ෂවත්ව
අප පාසලේ ගුරුවරුන් ඇගයීම හා යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු දිනය ලෙස ඔක්තෝබර් 05 නව දින නම් කර ඇත.
Super user 1 Announcement 0
