(+94) 71-3287930

[email protected]

Slide
slide_show_1.jpg
slide_show_1.png
slide_show_7.jpg
309626975_1910021245873253_7430347234509643821_n.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරු පරපුරක්"

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

එක් පසෙකින් රක්වාන කඳුවැටි වලින්ද අනෙක් පසින් බිබිලෙගම  වෙල් යායෙන්ද වටවූ රාම රාවණා කතාවට නෑකම් කියන කඳු පන්තියක පිහිටා ඇති බිබිලේගම ඉතා සුන්දර දුෂ්කර ගම්මානයකි. ලෝක උරුම සිංහරාජය තම සෙවන හා පහස ලබා දෙමින් ගම ඉස්මත්තේ පිහිටා ඇත. දශක කිහිපයකට පෙර කුඹුරු හා හේන් වගාව බහුලව පැවතුනද අද බොහෝ දෙනා ආර්ථික වගාවට නැඹුරු වී ඇත. 1917 දී එනම් රුසියන් විප්ලවය සිදු වූ  සමයේ බිබිලෙගම සුවීසුද්ධාරාම විද්‍යාලයේ ආරම්භය සිදුවිය.

පාසල ආරම්භ කිරීම සඳහා පී.ජී. බට්ටා , එන්. කරොන්චි යන අය , අගල ගමුවේ අත්තදස්සි හිමි  සමග විශාල මෙහෙවරක් කර ඇත. විද්‍යාලයේ ප්‍රථම ගුරුවරයා  වුයේ ඩබ්. ආර්. ප්‍රනාන්දු මහතායි. 1923.10.01  දින මෙම පාසල රජයේ පාසලක් ලෙස ආරම්භ විය

 

 

 

Read More

 

 

 

පාසලේ මෙහෙවර

 

"පාසල් විෂය මාලාව ඵලදායිව ක්‍රියාත්මක කරමින් නිදහස් චින්තනයෙන් හෙබි නිපුනතා සපිරි දරු පරපුරක් දැයට තිලිණ කිරීම"

Notice Board

ලෝක ගුරු දින සැමරුම

ගුරු දින සැමරුම

බිබිලෙගම මහා විද්‍යාලය

R/EMB/Bibilegama M V