14 Oct2022 2022 වසරේ දක්ෂතම ක්‍රීඩකයා 2022 වසරේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාප ක්‍රිඩා තරගාවලියේ 16 න් පහල දක්ශතම ක්‍රීඩකයා ලෙස බිබිලෙගම මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන U.J.K.හංසක ජයලත් ශිෂ්‍යයා තේරී පත්විය. Read more ...
01 Oct2020 සමස්ත ලංකා අවසන් තරගයට තේරී පත් වූ දියණිය 2022 වසරේ 90 වන සර් ජෝන් ටාබට් තරගාවලියේ ඌව, දකුණ සහ සබරගමු පළාත් කෙටි දුර 100m(14.3s) දෙවන ස්ථානයත් 400m(71.1s) තෙවන ස්ථානයත් P.G.D.K.දිල්රුක්ෂි ශිෂ්‍යාව දිනා ගන්නා ලදී. Read more ...