(+94) 71-3287930
[email protected]
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෝන් සහ රෝස වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.