(+94) 71-3287930

[email protected]

IT Club

2022/08/05 දින විද්‍යාලයීය පරිගණක ඒකකයේදී නව තොරතුරු තාක්ෂණ සමාජය ආරම්භ අභිනවයෙන් ආරම්භ කරන ලදී. ඒ සඳහා විදුහල්පති අනුමැතිය සහ උසස් පෙළ අංශ ප්‍රධාන අයේෂා ගුරුතුමියගේ මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරු ජී.ආර්,කේ.වික්‍රමසිංහ ගුරුතුමිය සහ පරිගණක විද්‍යාගාර භාර   ආචාර්ය කේ .ඩි.අයි.සී.සෝමසිරි ගුරුතුමාගේ අනුශාසකත්වය හා මග පෙන්වීම ලැබුණි.

 

කළමනාකරණ මණ්ඩලය  :

 

තාරිකා 

කිසල් 

චමොද්‍ය

ලක්ෂිත

ජනිදු

කේෂානි